කුරුණෑගල දිස්ත්‍රික්කය ,

නාරම්මල 

දඹදෙණිය, නාරම්මල ප්‍රදේශයේ පර්චස් 32 ක ඉඩමක් ඉක්මනින් විකිණීමට 🍃 

▫️කොළඹ - කුරුණෑගල බස් මාර්ගය ආසන්නව

▫️නාකලගමුව අධිවේගී මාර්ග - හුවමාරුවට - 5km දුරින්

▫️නාරම්මල නගරයට විනාඩි 5යි

▫️සියලුම නාගරික පහසුකම් සදහා අතේ දුරින්.

▫️ගිරිඋල්ල නගරයට - 12 km දුරින්

▫️අඩි 30" පුළුල් මාර්ගය

▫️නිරවුල් - ඔප්පු සහිතව.

▫️පර්චස් - 32 

▫️තැනිතලා භුමීය

▫️දැනට ඉඩමේ පොල්ගස් 25ක් පමණ ඇත.🌴

▫️Prime land හි ඉඩමකි. (ඇත්පවුර)

🔆මිල - ලක්ශ 30

🔆විමසීම් - 0719 212 485