දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - රාගම

රාගමින් නිදන කාමර 6ක් සහිත සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට ඇත. 

*නිවස පිහිටීම රාගම බටුවත්ත ප්‍රධාන බස් මාර්ගයට ඉතාම ආසන්නව 

*බටුවත්ත දුම්රිය ස්ථානයට පයින් ඇවිද යන දුරින්

*සාලය

*TV ලොබිය

*නිදන කාමර 6 යි (AC කාමර 2 සමග)

*අංග සම්පූර්ණ මුළුතැන්ගෙය

*නාන කාමර 2 (උණු වතුර පහසුකම්)

*සෝලා පැනල් විදුලි පද්ධතිය

*සේවක නාන කාමරය

*වැරන්ඩාව බැල්කනිය

*Car parking area

ඇතුළුව සියළුම පහසුකම් සහිතව අංග සම්පූර්ණ අලුතින් ඉදිකරන ලද නවීන නිවසකි.

සම්පූර්ණ නිවසම මැටි ගඩොල් යොදා ශක්තිමත්ව සාදා ඇත.

ඉඩමේ ප්‍රමාණය පර්චස් 13යි.

වටිනාකම ලක්ෂ 245 යි.

අමතන්න : 0774 454 781