දිස්ත්‍රික්කය  - කළුතර 

නගරය - හොරණ

* හොරණ - පානදුර පාරට 100m දුරින්  පොකුණුවිට හන්දියට නුදුරින් ඉතා වටිනා නිස්කලංක පරිසරයකින් යුත් පර්චස් 15ක ඉඩමක් විකිණීමට ඇත.

* බැංකු / සුපිරි වෙළෙඳසැල්  / පාසල් ඇතුලු සියලු පහසුකම් සදහා මිනිත්තු 10 න් පිවිසිමට හැකිය.

* නිරවුල් ඔප්පු (සින්නක්කර)

* පිවිසෙන මාර්ගය අඩි 10 කි

Hello sir/madam 

🔰ඉඩමේ සිට හොරණට ඇති දුර 5.5km

🔰පොකුණුවිට හන්දියට ඉඩමේ සිට ඇති දුර 1km

🔰පොලිසියට ඇති දුර 4.2km

🔰බණ්ඩාරගම රෝහලට ඉඩමේ සිට ඇති දුර 4km

🔰හොරණ රෝහලට  5 km

🔰සාමකාමී වටපිටාව

ලක්ෂ 80

පර්චස් 15යි.


District- Kalutara 

Area - Pokunuwita, Horana

🟠Horana panadura main road - 100m distance 

🟠Pokunuwita junction - 1km distance

🟠Galanigama highway entrance - 2.5 km distance

Very good place for residence

For more details:

0776 663 906 

0382 257 498

WhatsApp: 0775 326 558