දිස්ත්‍රික්කය - ගම්පහ 

නගරය - වේයන්ගොඩ

ඔබේ සිහින නිවස හෝ ව්‍යාපාරික ස්ථානය සදහා ප්‍රදේශයේ සුදුසු ම ස්ථානය, කදිම ආයෝජනය COMMERCIAL CITY මෝල හන්දිය.

*වේයන්ගොඩ - කටුනායක ප්‍රධාන පාරට මුහුණලා 

*වේයන්ගොඩ සහ නයිවල අතර

*ගම්පහ නගරයට 5 km

*වේයන්ගොඩට 1.5 km

*නිට්ටඹුවට 5 km

*මිනුවන්ගොඩ නගරයට 5 km

*අධිවේගී පිවිසුමට මිනිත්තු 05 යි

*දුම්රිය නැවතුම් පොළට මිනිත්තු 05 යි

*ගුවන්තොටුපළට මිනිත්තු 30 යි

ආර්ථික මධ්‍යස්ථාන, සියලුම බැංකු, රාජ්‍ය හා ජාත්‍යන්තර සියලුම පාසල් අතේ දුරින්

👉 පුළුල් කාපට් මාර්ග

👉 කොන්ක්‍රීට් කළ කාණු පද්ධතිය

👉 මුළු ඉඩම වටා ආරක්ෂිත තාප්ප

👉 ප්‍රාදේශීය සභා අනුමත බිම් කොටස් 32

👉ප්‍රාදේශීය සභා අනුමත නිරවුල් සින්නක්කර ඔප්පු

ඔබත් අදම වෙන්කරවා ගන්න

රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවා ඔබ කැමති බිම් කොටස වෙන් කරවා ගෙන දින 30ක් තුළ පහත සඳහන් එක් ක්‍රමයක් මගින් ඉතිරි මුදල ගෙවන්න

⚠️ මුළු මුදලින් 50% ක් ගෙවා ඉතිරිය වාරික වලින් මාස 12 කින් ගෙවන්න 

⚠️ මුළු මුදලින් 40% ක් ගෙවා බැංකු ණය වශයෙන් ඉතිරි මුදල ගෙවන්න 

⚠️ අත්පිට මුදලට 10% ක වට්ටමක් !!!!

පර්චසයක මිල රු. 490,000/-

වැඩි විස්තර සදහා විකුණුම්කරුවන් හා සම්බන්ධවන්න නැතහොත් ඉඩමට පැමිණෙන්න

Contact no:

0719 742 215 

0779 448 167

WhatsApp no: 0711 269 196


       



CLICK HERE FOR GOOGLE MAP