දිස්ත්‍රික්කය - ගම්පහ 

නගරය - දිවුලපිටිය

දිවුලපිටිය, වෙළගාන වටිනා ඉඩම් කැබැල්ලක් ඉතා ඉක්මනින් විකිණීමට 

*කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට 3 km

*මීගමුව - මීරිගම ප්‍රධාන මාර්ගයට 2 km

*දිවුලපිටිය නගරයට 5 km

*පොලිසියට 4 km

*නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා 4 km

*ගම්පහට මිනිත්තු 30 යි

*නිස්කලංක පරිසරය 

*සාමකාමි වටපිටාව 

*ලෑන්ඩ් සේල් එකකින් මිලදී ගත් ඉඩමකි

*ඉඩමෙහි පොල් ගස් 5 ක් ඇත

*සියලු පහසුකම් සහිත ඉඩමකි

පර්චස් ප්‍රමාණය 18 යි

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

Contact no: 0766 194 699

WhatsApp no: 0766 194 699