දිස්ත්‍රික්කය - නුවරඑළිය 

සංචාරක ආකර්ශනය බෙහෙවින් දිනාගත් සුන්දර නුවරඑළිය ග්‍රෙගරි වැවට ඉතාමත් ආසන්නව ඇති සංචාරක හොටෙල් එකකට සුදුසු වටිනා ඉඩමක් ඉතාමත් ඉක්මනින් විකිණීමට 

*නුවරඑළිය නගරයට 2.5 km

*ග්‍රේගරි වැවට 200 m

*වැලිමඩ-නුවරඑළිය ප්‍රධාන මාර්ගයට 200 m

*ව්‍යාපාරයක් සදහාද විශාල වටිනාකමක් ඇති ඉඩමකි

*හදිසි මුදල් අවශ්‍යතාවක් සදහා විකිණීමට

*දැනට කැරට් සහ ලික්ස් වගාකර ඇත

*සින්නක්කර ඔප්පු 

*ජලය/විදුලිය ඇත

*ඉඩම සමග පැරණි නිවසක් ද ඇත..එයට කිසිදු මුදලක් ගණන් බලා නොමැති අතර ඉඩමට පමණක් මුදල් අවශ්‍යව ඇත..

එම නිවස,

*කාමර 10

*නානකාමර 02

*සාලයකින් යුක්ත වේ

පර්චස් ප්‍රමාණය 100 යි

පර්චස් එකක මිල රු. ලක්ෂ 35 යි

(මිල ගණන් සාකච්ඡා කරගත හැක)

Contact no: 0768 606 681

WhatsApp no: 0772 773 806