දිස්ත්‍රික්කය - ගාල්ල

නගරය - රත්ගම

සංචාරක පුරවරයෙන් අගනා ඉඩමක් ඉතාමත් ඉක්මනින්  විකිනිමට.

*හික්කඩුවත් - අම්බලංගොඩත් අතර පිහිටා ඇති ඉඩමකි

*හික්කඩුවට 4km 

*අම්බලන්ගොඩට 5km 

*ගාලුපරට 200m 

ඉතා ඉක්මනින් විකිණීමට ඇත . 

පොල් ,මහොගනී ,කොස් ,දෙල්, කුරුදු , කෙසෙල් , හා දෙමහල් නිවස සදහා ගෙපල දමා ඇත , මරදන්වැල්ල ,සහිත ඉඩම

සංචාරක ආකර්ශනය දිනගත් ප්‍රදේශයක පිහිටා ඇති ඉඩම සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයක් සදහාද ඉතාමත් සුදුසු ය..

පර්චස් 40 යි.

පර්චසයක් Rs. 160,000/-

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

වැඩි විස්තර සදහා විකුණුම්කරුවන් හා සම්බන්ධවන්න

Contact no: 0776 232 813

Whatsapp no: 0776 232 813