දිස්ත්‍රික්කය - කළුතර

හොරණ, දෙල්ගහවත්ත

සීග්‍රයෙන් සංවර්ධනය වන හොරණ දෙල්ගහවත්ත ප්‍රදේශයේ ඔබගේ 

නිවාස සිහිනය සෑබෑ කරගන්න තක්සේරු මිලටත් වඩා ඉතාමත් අඩු 

සුවිශේෂී මිලකට වටිනා ඉඩමක්  ඉක්මනින් විකිණීමට. 

* 120 හොරණ-කොළඹ ප්‍රධාන මාර්ගයට 500 m

* කහතුඩුව අධිවේගී පිවිසුමට මිනිත්තු 10

* හොරණ නගරයට මිනිත්තු 20

* ගෝනපල ට මිනිත්තු 10

* කෝරළ ඉම ට මිනිත්තු 08

* තක්ෂිලා මහා විද්‍යාලය,හොරණ රාජකීය විද්‍යාලය, හොරණ ලීඩ්ස්

 ජාත්‍යන්තර පාසල සහ හොරණ ප්‍රජාපතී මධ්‍ය මහා විද්‍යාලය ඇතුලු 

සියලුම සුපිරි පාසල් වලට මිනිත්තු 20 කින් ලගාවිය හැක.

* පොලිසියට/ සියලුම බැංකු/ සුපිරි වෙළෙඳසැල් (food city,keells) 

සදහා මිනිත්තු 15 ලගාවිය හැක

* තැනිතලා බිම් කොටසක්

* පිරිසිදු නිරවුල් ඔප්පු

* ඉඩමටම අඩි 12 පුළුල් පාර

* විදුලිය/නළ ජලය 

* පර්චස් ප්‍රමාණය 10

* මිල ගණන් සාකච්ඡා කරගත හැක

වැඩි විස්තර සදහා පහත දුරකතන අංක ඔස්සේ සම්බන්ධවන්න: 

Contact no: 0717 963 678

Whatsapp no: ‪+64 226 498 544