දිස්ත්‍රික්කය - කෑගල්ල 

දැඩිගම

අඩක් නිමවූ දෙමහල් නිවසක් සමග වටිනා ඉඩමක් මුදල් අවශ්‍යතාවක් මත 

ඉතා ඉක්මනින්  විකිණීමට 

කෑගල්ලට 8 km

නෙලුම්දෙණියට 4 km

දැඩිගම නගරයට 150 m

කෑගල්ල මූලික රෝහලට මිනිත්තු 20

දැඩිගම පැරකුම්බා ජාතික පාසලට 100 m

පොලිසියට 60 m

බිම් මහල අංග සම්පූර්ණ නොවූ සාලය සහ කාමරය

උඩු මහල කාමර 03/සාලය/කෑම කාමරය/නාන කාමරය/කුස්සිය/බැල්කනිය

සින්නක්කර ඔප්පු ✅

ජලය/විදුලිය✅

ළිදක්ද සහිතය

පර්චස් ප්‍රමාණය 27

සම්පූර්ණ මිල රු. ලක්ෂ 85 ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය)

වැඩි විස්තර සදහා පහත දුරකතන අංක ඔස්සේ විකුණුම්කරුවන් හා සම්බන්ධවන්න 

Contact no:

0713 182 326

0705 718 302

Whatsapp no: 0718 809 399