ගාල්ල දිස්ත්‍රික්කය 

අහුන්ගල්ල 

අහුන්ගල්ල මිද්දරමුල්ල  RIU සංචාරක හෝටලයට 300mක පමණ දුරින්  පර්චස් 22ක ඉඩම සමග මහල් දෙකට සාදවා ඇති නිවස ඉක්මනින් විකිණීමට

ගාල්ලට 25 km

අහුන්ගල්ල ට 500 m

බලපිටියට 3 km

අම්බලන්ගොඩ ට 7 km

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට 7 km

අහුන්ගල්ල රාජපක්ෂ ජාතික පාසලට මිනිත්තු 10

අහුන්ගල්ල දුම් රිය පලට මිනිත්තු 10

නිවස මහල් දෙකකට අත්තිවාරම් දමා ස්ලැබ් දමාඇත

පහල මහලේ

තරමක් විශාල කාමර 03 යි

සාලය යි

වැරැන්ඩා එක 

වාහන නැවැත්වීමේ පහසුකම් 

නිස්කලංක සුන්දර පරිසරය 

සින්නක්කර ඔප්පු 

සංචාරක හොටෙල් කලාපයක පිහිටා ඇති මෙ නිවස Villa එකක් සදහා ද ඉතාමත් යෝග්‍ය යි

පර්චස් 22

මිල ගණන් සාකච්ඡා කල හැකිය

වැඩි විස්තර 

Contact No: +94 71 145 1117

Whatsapp No: +94 71 145 1117