මහනුවර දිස්ත්‍රික්කය 

කඩුගන්නාව 

කඩුගන්නාව ඉලුක්වත්ත නිවසක් ඉක්මනින් විකිණීමට 

මහනුවර නගරයට  30 km

කඩුගන්නාවට 7 km

කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයට 1 km

මාවනැල්ල නගරයට මිනිත්තු 30 

පිළිමතලාවට මිනිත්තු 10 

රෝහල් පහසුකම් මිනිත්තු 10 

නිවස ආසන්නයේම පාසල් කිහිපයක් ම ඇත

පර්චස් ප්‍රමාණය 16

නිවසට පිවිසෙන මාර්ගය අඩි 12

පිරිසිදු ඔප්පු 

නිවසේ,

සම්පූර්ණ කාමර 03

කුස්සිය

මිල ගණන් සාකච්ඡා කරගත හැක

වැඩි විස්තර සදහා හිමිකරු හා සම්බන්ධවන්න 

Contact no: 0762 722 407

Whatsapp no: 0762 722 407