ගම්පහ දිස්ත්‍රික්කය 

කටුනායක 

කටුනායක වටිනා අංගසම්පූර්ණ නිවස සමග ඉඩමක් ඉක්මනින් විකිණීමට 

*ප්රධාන පාරට මීටර් 500කි.

*අධ්වේගී පිවිසුමට කි.මි 2කි.

*රජයේ පාසල්, බැංකු වලට ඉතා සමීපයි

Sussex College - 5km, Maris stella college - 8km, හරිස්චන්ද්‍ර ජාතික පාසල - 7km

*සුපිරි වෙළඳසැල් වලට ඉතා ආසන්නයි ( Both KEELS and CARGILS outlets at Negombo in close distances)

* සිපෙට්කෝ පිරවුම් හල ඉතා ලගින් පිහිටා ඇත

*Bandaranayake International Airport - 5 minutes

*දුම්රිය පොලට කි.මි 1කි.

*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය .

*අවට සාමකාමී වැදගත් පරිසරයකි.

*ඉඩම පර්චස් 9 (සම්පූර්ණයෙන් තාප්ප ගසා ඇත)

*නිදන කාමර 3කි.

*නාන කාමර 1කි. (extra outside toilet)

*මුළුතැන්ගෙය 

*සම්පූර්ණ‍යෙන් ටයිල් කර ඇත

*24/7 පානීය නල ජලය සැපයුම, විදුලිය සැපයුම, දුරකථන සැපයුම

*Car park සහ roller door 

*Tile සහ සිවිලිම් සහිත වහල

*අඩි 18ක් පලල මාර්ග පහසුකම් කාණු පද්ධතිය සහිත

*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.

* අනුමත නිරවුල් ඔප්පු 

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

වැඩි විස්තර සදහා විකුණුම්කරුවන් හා පහත දුරකතන අංක ඔස්සේ සම්බන්ධ වන්න

Contact no: 0767964708

Whatsapp no: 0773702790