කොළඹ දිස්ත්‍රික්කය 

පොල්ගස්ඕවිට 

පොල්ගස්ඕවිට සියඹලාගොඩ වටිනා දෙමහල්  නිවසක් සමග ඉඩමක් ඉක්මනින් විකිණීමට 

120 බස් පාරට 2 km

342 බස් පාරට 1 km

ෆුඩ්සිටි එකට 2.5 km

පොල්ගස්ඕවිට ඉන්ධන පිරවුම්හලට 2 km

කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට 3.5 km

කොට්ටාව අධිවේගී පිවිසුමට 6 km

342 බස් මාර්ගයට 2 km

NSBM සරසවියට මිනිත්තු 05 

කොට්ටාව ධර්මපාල විද්‍යාලයට 7 km

පර්චස් ප්‍රමාණය 6.2 

1st floor 95% completed

2nd floor 80% completed

3rd floor slab to be done

Polgasowita siyabalagoda

5 bed rooms 

3 bathroom 

Living Room

Tv loby

Kitchen Room 

dining Room 

දෙවෙනි මහළට වෙනම පිටතින් පඩිපෙළක් තැනීමට ඉඩ ඇති අතර දෙවෙනි මහළ සාදා නිමකර එය කුලියට හෝ ලබා දීමට හැකියාව පැවතීම සුවිශේෂී වාසියකි

පහළ මහලේ සියලුම දොර ජනෙල් කොස් දැවයෙන් නිමවා ඇත

සුන්දර වැදගත් වටපිටාවක නිවස පිහිටා ඇත

සම්පූර්ණ මිල රුපියල් ලක්ෂ 260 යි.

(මිල ගණන් සාකච්ඡා කරගත හැකිය)

වැඩි විස්තර සදහා විකුණුම්කරුවන් හා සම්බන්ධවන්න 

Contact & Whatsapp : 071 108 6573