කුරුණෑගල දිස්ත්‍රික්කය 

නාරම්මල

නාරම්මල කලුගමුව ඉදිකිරීම් කටයුතු වෙමින් පවතින නිවසක් සමග වටිනා ඉඩමක් විකිණීමට 

-නාරම්මලට මිනිත්තු 05 

-කුරුණෑගල නගරයට මිනිත්තු 10 

-නාරම්මල මධ්‍ය මහා විද්‍යාලයට මිනිත්තු 10

-කුරුණෑගල මලියදේව විද්‍යාලයට මිනිත්තු 15

-කුරුණෑගල මහරෝහලට මිනිත්තු 15-20 ත් අතර කාලයකින් ලගා වීමට හැකිය

-පර්චස් ප්‍රමාණය 40

-ළිං ජලය ✅

-නල ජලය ✅

-ස්වර්ණභූමි ඔප්පු ✅

-නිවසට පිවිසෙන මාර්ගය අඩි 12 කාපට් පාර

-කාමර 02

-සාලය

-කුස්සිය

-කෑම කාමරය

-නාන කාමරය

හදිසි මුදල් අවශ්‍යතාවක් මත ඉක්මනින් විකිණීමට 

සම්පූර්ණ මිල ලක්ෂ 25

(මිල ගණන් සාකච්ඡා කරගත හැකි ය)

වැඩි විස්තර සදහා විකුණුම්කරුවන් හා සම්බන්ධවන්න 

Contact no & Whatsapp no:

(+94) 071 552 6849