ගම්පහ දිස්ත්‍රික්කය 

මිනුවන්ගොඩ නගරය

මිනුවන්ගොඩ ප්‍රධාන පාරේ සිට 300 ක් පමණ දුරින් වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත..

-ගම්පහ නගරයට 13 km

-මිනුවන්ගොඩට 6km

-වේයන්ගොඩ නගරයට 7 km

-මිනුවන්ගොඩ පොලිසියට 6 km

-ආනන්ද මහා විද්‍යාලයට පයින් යන දුර

-මිනුවන්ගොඩ නාලන්දා පිරිමි පාසල,මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයට මිනිත්තු 20

-වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය,හිරිපිටිය ප්‍රාථමික විද්‍යාලයට 2 km

-මිනුවන්ගොඩ මූලික රෝහලට මිනිත්තු 10 යි

-ගම්පහ මහ රෝහලට මිනිත්තු 20

-පර්චස් 156ක ඉඩම

-පර්චස් එකක මිල රුපියල් 170000යි

-පිරිසිදු ඔප්පු සහිතයි 

-තැනිතලා බිමක පිහිට් මෙම ඉඩමේ පොල්, කෙසෙල්, ඇතුළු වෙනත් බෝග වර්ග කිහිපයක් ද ඇත.

වැඩි විස්තර සදහා විකුණුම්කරුවන් හා සම්බන්ධවන්න

Contact no:

0713739018

0725019568

Whatsapp No: 0713739018