කොළඹ දිස්ත්‍රික්කය 

මීගොඩ 

පාදුක්ක-ගොඩගම මාර්ගයේ මීගොඩ ආයුර්වේදය ඉදිපිට පුවක්වත්ත පාරෙ 1km දුරින් වු වෙන්දෙසි ඉඩමේ පලමු ඉඩම් කැබැල්ල ඉතා ඉක්මනින් විකිණීමට ඇත

-පර්චස් ප්‍රමාණය 8.4

-මුලු වටිනාකම ලක්ෂ 55

-සියලුම ලියකියවිලි රජයේ අනුමතය

-පිරිසිදු ඔප්පු ✅

-ජලය✅

-විදුලිය✅

-ඉඩම වටා තාප්ප දමා ඇත

-නිස්කලංක පරිසරය ✅

-හෝමාගම නගරයට 5 km

-ගොඩගමට 2 km

-මීගොඩ නගරයට 2 km

වැඩි විස්තර සදහා විකුණුම්කරු හා සම්බන්ධ වන්න

Contact no: 0714802202

Whatsapp no: 0714802202