ගම්පහ දිස්ත්‍රික්කය 

හීන්දෙනිය,වේයන්ගොඩ

ගම්පහ වේයන්ගොඩ දෙමහල් නිවසක් සමග වටිනා ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට 

-බිම්මහල වර්ගඅඩි 1600

-කාමර 03

- වැඩ නිම නොකළ නාන කාමර 01

-සාලය 01

-කුස්සිය

-වැරැන්ඩා 01

-උඩු මහල කාමර 01 

-සාලය 

-බැල්කනිය

-නුවර පාරට මිනිත්තු 15

-වේයන්ගොඩ දුම්රිය පොලට මිනිත්තු 15 

-අධිවේගී පිවිසුමට මිනිත්තු 15

-නිස්කලංක පරිසරය

-වෙල්යාය මැදින් දිවෙන කොළඹ නුවර අධිවේගී මාර්ගයේ සීමා මායිම

-කළුවර ගස් 2 

-ලොකු මධ්‍යම හා කුඩා කොස් ගස් 35

-ලොකු මධ්‍යම හා කුඩා මහෝගනී ගස්  16

-පොල් ගස් 10

-දෙල් ගස් 2

-තැඹිලි ගස් 2

52 පර්චස්

සම්පූර්ණ මිල රු. 40 000 000

Contact no & Whatsapp no:

0775842263