#HAC636

කොළඹ කිට්ටුවෙන්ම Dayout එකක් යන්න මෙන්න සුපිරිම Villa🛖 එකක්
Couples වලට රසම රස කෑම ටිකක් කාලා නිදහසේ දවසක් ගත කරලා යන්න නම් කියාපු තැනක් මේ 💚 👇🏾


AYANSA VILLA  ||  HOMAGAMA 🛖🥰

මෙතන කපල්🧑‍🤝‍🧑 වලට වගේම ඕන නම් ෆැමිලි👨‍👩‍👧‍👧 එකට උනත් කිසිම අපහසුවක් නැතුව ඉන්න පුළුවන් පට්ට තැනක්. 

කොළඹටත් ලඟින්ම තියෙන නිසා කොළඹ අවටින් නතර වෙන්න හොඳ තැනක්.

අයන්සා විලා හෝමාගම - කපල්ස් ඩේ අවුට් සහ නයිට් අවුට් පැකේජ


LKR 8,490/- Couples Dayout Package 

Luxury A/C Room, Welcome drinks, Lunch , Evening Tea with cake and a snack, 

Access to Indoor Games & Swimming pool.

LKR 6,000/- Room Only per day - (includes all the above facilities except meals)

LKR 4,000/- Room only Short time (3hrs)

LKR 7,000/-  Night out  (without food)

LKR 10,000/-  Bed & breakfast (night out with breakfast)

ඒ වගේ ඔයාලට BBQ දාන්න ඕනේ නම් ඒකටත් මෙතන පහසුකම් ලබා දීලා තියෙනවා. 🍗

දවසෙම උනත් බැහැලා ඉන්න පුළුවන් Swimming pool එකත් ඉතින් එන අයටම තමා. 🏊🏾

🛑ඇබ්බැහිවෙන සුලුයි😜

මේක තියෙන්නෙ හෝමාගම - ගලවීලවත්ත, හයිලෙවල් පාර ලගම නිසා ඉතා පහසුවෙන්ම යන්නත් පුලුවනි🥰

ඔයාගෙ ආදරණීයන්, හිතවතුන් හා යහලුවන් සමග ගිහින් මෙහි ඇති අත්දැකීම් විදගන්න 🥰

💚 ළඟ එන නිවාඩුවෙ මෙහි යන්න හිතන් ඉන්න ඔයත් තව මෙහි ඇති Package දැන ගන්න හා මෙහි ඇති offer ඉවර වෙන්න කලින් දැන ගන්න  

අදම ☎️ එකක් දීලා ඔයාගෙ දවස වෙන් කර ගන්න 💚😍

අමතන්න: 

☎️ 0778 881 450  

☎️ 0763 567 403

WhatsApp : +447 383 099 636 


       

For More Details : https://ayansavilla.co





Introducing the AYANSA VILLA  Couples' Day Out Package - A Perfect Romantic Escape for Rs 8,490/- (per couple)

Experience a memorable day with your loved one at the luxurious AYANSA VILLA in Homagama, where comfort, fun, and indulgence await.

Our Couples' Day Out Package features:

* A sumptuous, air-conditioned room, designed to pamper and delight

* An array of entertaining indoor games for hours of enjoyment

Relaxing and playful activities in the pristine swimming pool

* Tabletop snooker tables and adventurous Tantra chairs available upon request for added excitement

* Refreshing welcome drinks to kickstart your day of romance

* A choice between our exclusive Bamboo Biriyani or delectable Nasi Goreng for lunch, offering unique and authentic flavors

* Afternoon tea, accompanied by tasty short eats and a delightful butter cake

* Alternatively, choose our package without food for just Rs 6,000/-

* Room only short time (3 hours) - Rs 4,000/-

Honeymoon & Anniversary Packages:

A luxury AC room,. bubble bath, welcome drinks and meals , flower arrangements, adventures Tantra chair,  indoor games & activities in the pool.

Rs 20,000/-

Reserve your unforgettable Couples' Day Out now

AYANSA VILLA, 46/4/1, 1st Lane, Vidharshana Mawatha, 

Galawilawaththa Homagama





















📷 Photo Credit to Respective Owner