ලස්සන තේ වත්තක් ඇතුලත පිහිටලා තියෙන, Private Pool තියෙන සුපිරි resort එකක් 



මේ තමයි
Tea Cottage Resort & Spa || Nawalapitiya 





ගස් කොළන් වලින් වටවෙලා තියෙන මේ resort එක නිදහසෙ දවසක් ගතකරන්න කැමති අයට වෙනස්ම අත්දැකීමක් ගන්න පුලුවන් තැනක් 







මේකෙ නවීන පහසුකම් රැසක් තියෙනවා.
මේකෙදි ඔයාලට rooms වල free wifi, Flat screen tv, minibar, privet bathrooms වගේම mountain view river view එකක් තියෙන balconies තියෙනවා 






ඊට අමතරව restaurant, Bar, Spa, private natural pools වගේ ගොඩක් පහසුකම් ලබාගන්න පුලුවන් 



මේ resort එක නාවලපිටිය railway station එකේ ඉදන් 4km දුරින් තමා පිහිටලා තියෙන්නෙ. ඒ වගේම කඩියන්ලෙන ඇල්ලට තියෙන්නෙත් 5km විතරයි. 



ඔයාලත් දවසක යන්නම ඕන resort එකක් තමයි මේක. අනිවාර්යයෙන් දවසක ගිහින් විනෝද වෙලා එන්න 











වැඩි විස්තර සදහා අමතන්න

Social Plugin