දෙන්නෙක්ටම 3,500/=ක් විතරයි 😍
පින්නවල, රඹුක්කන
නිදහසේ දවසක් ගත කරන්න යන ඔයාලට නතර වෙන්න පුලුවන් සුපිරිම බජට් Hotel එකක් 













මේක Hotel එකක් කීවාට පොඩි Bungalow Type එකේ Hotel එකක්.
ඔයාලා, කෝච්චියෙන් හෝ බස් එකෙන් ඇවිල්ලා.. රඹුක්කන බැහැලා කෝල් කලාම Hotel එකටම Free Transport හම්බෙනවා. 



ටවුන් එකට ඉතාමත් ආසන්නයි වගේම....
ඉතාමත් සාමකාමීව,
ඔයාලගේ නිවාඩුව නිදහසේ ගත කරන්න පුළුවන් හොඳම තැනක්.
විශේෂයෙන්ම කියන්න ඔන දේ තමයි මේ Hotel එකේ පිරිසිදුකම ගැන 

Rooms සහ Bath Rooms ඉතාමත් පිරිසිදුයි කියලා කලින් හිටපු Guests ලා හොඳ Comments & Reviews දාලා තියෙනවා Booking.com එකේ.
(ඔයාලට booking.com එකෙන් එ ගැන වැඩි විස්තර බලාගන්නත් පුළුවන්)
100% නැවුම් සහ ඉතාමත් පිරිසිදු ආකාරයට ඉන්න කැමති ඔයාලට අඩු Budget එකකට නවතින්න හොඳම තැනක්
• පින්නවල අලි අනාථාගාරයට
• සත්තු වත්තට සහ
• පින්නවල ඉපැරණි ගමට විනාඩි 10 දුර
• රඹුක්කන බෝධියට,
• රඹුක්කන දුම්රියපලට,
• රඹුක්කන බස් නැවතුම්පලට
• සුපිරි වෙළදසැල් වලට, සහ
• බැංකු වලට, ATM මධ්යස්ථාන වලට වාගේම....
• ඔයාලට ගැලපෙන ආකාරයට කෑම ගන්න පුළුවන් Restaurants & Hotels ඇතුලු
මේ සියල්ලටම පයින් ඇවිදන් යන දුර


- Comfortable Bedroom
- Attached Bathroom
- Tiled Floor
- Wall Fan

- Comfortable Bedroom
- Attached Bathroom
- Tiled Floor
- A/C & Hotwater
- Tv Facility
- Private Balcony

- A/C & Non A/C
- Mini Refrigerator
- Electric Kettle
- Tea & Coffee
- Safety Parking Facility
- Transport Service
- 24h Service
මීට අමතරව තව Packages ගොඩාක් තියෙනවා. ඔයාලා කැමති එකක් Call එකක් දීලා select කරගන්න පුලුවන්

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න

Social Plugin