#HHN582
පුදුම ලස්සන, නිස්කලංක පරිසරයක්.

විවේකීව ඉන්න කෙනෙක් බලා පොරොත්තුවන හැමදේම තියෙන තැනක්

Hotel එක ලගින්ම ගලන ඒ ලස්සන දොල පාර



ඉතින් ඔබත් දවසක් දෙකක් සැනසිල්ලේ නතර වෙලා, විවේකීව
ඉඳල එන්න තැනක් හොයනවනන් හරිම තැන මෙතන.
Single, Double, Family (Rooms)
River Cottage
හදපානාගල
වැල්ලවාය
හිතට සහනයක් දෙන ස්වභාදහමයි

ගතට සහනයක් දෙන උපරිම සුවපහසුවයි

එකතු කර තැනූ ස්වභාවදහමේ නවාතැන 

එක් පැත්තකින් ගලන ගඟත් සිත නිවන මනස්කාන්ත
පරිසරයත් ඔබව වෙනමම ලෝකයකට ගෙනියනව
නොඅනුමානයි



එන්න ඇවිත් කැමතිම විදිහට ඉන්න




ඔයාලට මෙතන නැවතිලා බලන්න යන්න පුලුවන් හරි ලස්සන
තැන් කිහිපයක් තමයි මේ
* බුදුරුවගල
* හඳපානාගල වැව
* රාවනා ගුහාව(නිලි දියපොකුණ)
* රාවනා ඇල්ල
* දියලුම
* ඇත් අතුරු සේවන උඩවලව
* වෙහෙරගල වන උද්යනය හා ඡලාශය
* කුරුලු උයන හම්බන්තොට







Social Plugin