#HGE902

නිවාඩුවට ඇල්ලෙ යන ඔබටත් නවතින්න, නිවාඩුව ගත කරන්න වෙනස්ම 

ආරයේ ලස්සන තැනක් 🏕️🌳  නිදහස් තැනක තියෙන මෙය 🥰💚

🏬 Green Vista Ella  ❤️

* පවුලේ අය එක්ක, යාලුවෝ එක්ක නිදහසේ අමතක නොවන නිවාඩුවක්

 ගත කරන්න පුලුවන් මාරම තැනක් 💝🐚

* සුන්දරත්වයෙන් පරිපූර්ණ ඇල්ල ප්‍රදේශයේ ස්වභාවික පරිසරයේ අසිරිය 

විඳිමින් වෙනස්ම අත්දැකීමක් ලබාගන්න අපූරු නවාතැනක් 😍

* ඔයාලට නවතින්න යනවනම් නියම තැනක් තමා මේ 💝🐚

ඔයාලට මෙතන නැවතිලා බලන්න යන්න පුලුවන් හරි ලස්සන තැන් කිහිපයක් 

තමයි මේ 

👉 Nine arch bridge 

👉 Ella rock

👉 Little Adam'speak 

👉 Demodara railway circle 

👉 Ravana cave

👉 Ravana waterfall 

👉 Dowa temple

👉 Nildiya pokuna

👉 Mahamewna miditation center 

👉 Edhisom bungalow 

👉 Dunhida waterfall

👉 Muthiyangana temple

👉 Diyaluma waterfall

* ඇල්ල සංචාරක පුරවරයට කිට්ටුවෙන් තියෙන තවත් සුන්දර Hotel එකක් 

වන මෙය, ඔබේ සංචාරක ගමනේ එක් නැවතුම්පලක් කර ගන්න😍

#ඇල්ලේ ලස්සනම #Travel Destinations ටිකත් බලලා  දවසක් ඉදලා එන්න 

පුලුවන් සුපිරිම Place එකක්🌳🌺

✅ In-house chef is available

✅ free wifi

✅ parking 

✅ restaurant  

* Green Vista Ella  || නවීන පහසුකම් සහ සුවපහසුව ඇති අතර ඒ සමඟම 

අද්විතීය ලෙස පුද්ගලිකව සහ ගෘහස්ථව පවතී.

* ලස්සනම ලස්සන view එකකුත් වගේම ටිකක් නිදහසේ කාලය ගත 

කරන්න සුපිරිම Hotel එකක් මේක 😍💚 

🛑ඇබ්බැහිවෙන සුලුයි😜

🎊️ With spacial offers  ✨️

Double room  - 9,000-/  🚫 ➡️  7,000-/😌❤️‍🩹

Triple room    - 12000/- 🚫 ➡️   10,000-/😲🎇

Family room  - 15,000/-🚫 ➡️     13,000-/🎊️✨️

💚 ළඟ එන නිවාඩුවෙ ඇල්ලෙ ඇවිදින්න යන්න හිතන් ඉන්න ඔයත් තව මෙහි ඇති Package දැන ගන්න හා මෙහි ඇති offer ඉවර වෙන්න කලින් දැන ගන්න අදම ☎️ එකක් දීලා ඔයාගෙ දවස වෙන් කර ගන්න 💚😍

📞  Contact Whatsapp - 0706 717 902










📷 Photo Credit to Respective Owner