#HCA000

නිවාඩුවේ අනුරාධපුර වන්දනාවේ යන ඔබටත් නවතින්න කියාපු තැනක්,

💚🥰 පිරිසිදු, සුව පහසු කාමර පහසුකම් සහිත මෙය 💚🏣

Cinnamon tree - Anuradhapura 😍😘

මෙහි ඔබට 👇

* එක වර 35 දෙනෙකුට  නාවාතැන් ගත හැක. 👨‍👨‍👧‍👦

* ආහාර පිසිමේ පහසුකම් ඇත. 🔥 

* කිරි ආහර නොමිලේ 🥰🥰🥰

* අවශ්‍ය නම් සහනදායි මිලට කිරි ආහාර සහ ඔබේ ආහාර පාන ආදිය 

මෙයාලගෙන් ගන්න පුලුවන්. නැත්තම් අමතර මුලුතැන්ගෙයක් ඇති 

නිසා අපටම හදා ගන්නත් පුලුවන් 😍 

* වාහන නවතා තැබිමේ පහසුකම් ඇත.🛣️

නිදහස් නිස්කලංක පරිසරය.

* AC, Hot Water 

* Luxury Beds

* private Balcony Rooms

* Function Hall

අනුරාධපුර පුජා නගරයේ, රුවන්වැලිසෑයට, ශ්‍රී මහා බෝධියට 

විනාඩි 10 ක් වැනි පොඩි වෙලාවකින් යා හැකිය 😍

🛑ඇබ්බැහිවෙන සුලුයි😜

💚 ළඟ එන නිවාඩුවෙ අනුරාධපුර පුජා නගරයේ ඇවිදින්න යන්න හිතන් 

ඉන්න ඔයත් තව මෙහි ඇති Package දැන ගන්න හා මෙහි ඇති offer 

ඉවර වෙන්න කලින් දැන ගන්න  අදම ☎  එකක් දීලා ඔයාගෙ 

දවස වෙන් කර ගන්න 💚✳️😍🥰

📞 0768 756 000











📷 Photo Credit to Respective Owner