මහනුවර දිස්ත්‍රික්කය 

ගලගෙදර

මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර දළදාගම්වෙල ගංගොඩපිටිය ප්‍රදේශයේ නව නිවසක් විකිණීමට තිබේ...

දේපළ හෝ වාහන හුවමාරුවක් වුවද සැලකේ..

*කාමර 4

*පිටත හා ඇතුලත නාන කාමර

*විසිත්ත කාමර 1

*කෑම කාමර 1

*වැරැන්ඩාව

*මුලුතැන්ගෙය

*මාවතගම නගරයට 5km

*ගලගෙදර නගරයට 3km

*මහනුවර නගරයට 21km

*පිරිසිදු ලිං ජලය හා විදුලිය සහිතයි  , *නල ජලය

*ඉඩම වට කර තාප්ප ගසා ඇත

*ගලගෙදර රෝහලට 3km

*මහනුවර අධිවේගී පිවිසුමට 3km

*නිවසට පිවිසීමට අඩි 12 තාර දැමූ පාර

*ප්‍රධාන මාර්ගයේ සිට  35 මීටර් 

*කුරුණෑගල මහනුවර ප්‍රධාන මාර්ගයේ සිට විනාඩි 5ක දුර

*හතරලියද්ද හා ගලගෙදර යන මාර්ග වලින් පිවිසීමට හැක

*ගැමි නිස්කලංක පරිසරයක පිහිටා ඇත

*ඉඩම තුල කුලියට දීම සදහාඅඩක් නිම කර ඇති ඇනෙක්සියක් ඇත

*නිරවුල් පිරිසිදු ඔප්පු

*පර්චස් 80

*මිල ගණන් සාකච්ඡා කර ගත හැක

විමසීම්  

📞 0777653688 භානුක