කුරුණෑගල දිස්ත්‍රික්කය
නාරම්මල
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රදේශයේ විජේකෝන් මාවතේ අලුතින් අඩක් නිමකල නිවසක් සමග වට කරන ලද තාප්පයක් සහිත ඉඩමක් විකිණීමට තිබේ..
*කාමර 2
*නාන කාමර 1
*විදුලිය ජලය සහිතයි
*සුන්දර වටපිටාවක පිහිටා ඇත
*තාප්පය සහිතයි
*සෑම පලතුරු ගසක්ම ඇත
*නාරම්මල නගරයේ සිට 250m ක් පමණ දුරින්
*නිරවුල් ඔප්පු
*නාකලගමුව අධිවේගී මාර්ගයට 2km
*කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයට 250m
*කුලියාපිටිය මාර්ගයට 50m
*මයුරපාද මධ්‍ය විද්‍යාලයට 200m
*සියලු පහසුකම් සහිතයි
*පර්චස් 13.02
*පර්චසයක් ලක්ෂ 6
විමසීම්
Social Plugin