දිස්ත්‍රික්කය - ගාල්ල
නගරය - ගාල්ල (හපුගල)
හපූගල සරසවි අසපුව යාබදව මෙම ඉඩම පිහිටා ඇත.
ගාල්ල නගරයේ සිට 7km දුරින් මෙම ඉඩම පිහිටා ඇත.
හපුගල ඉංජිනේරු පීඨය හපුගල ජාතික පාසැල,මෙම ඉඩමට ඉතා ආසන්නයේ පිහිටා ඇත.
රිජ්මන් විද්‍යාලය , සංඝමිත්තා බාලිකා විද්‍යාලය මහින්ද විද්‍යාලය, වැනි ප්‍රසිද්ධ පාසැල් මෙම ඉඩමේ සිට 5 km දුරින් ඇත.
Maunt Calvary ජාත්‍යන්තර පාසැල ට 1 km කී.
කරාපිටිය මූලික රෝහල , මහමෝදර රෝහල , 4km පමණ ආසන්නයේ පිහිටා ඇත.
සියළු නාගරික පහසුකම් බැංකු,ATM යන්ත්‍ර ඉඩමේ සිට
5 km ක් ආසන්නව ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගය 8 km පමණ දුරින් ඇත.
ජලය සහ විදුලිය පහසුවෙන් ගැනීමට හැකිය.
පිරිසිදු නිරවුල් ඔප්පු.
පර්චස් 19.2,
පර්චස් එකක මිල ලක්ෂ 3 1/2
විමසීම්
Social Plugin