දිස්ත්‍රික්කය - මොනරාගල

නගරය - තණමල්විල

මොනරාගල  ප්‍රධාන පාරට මුහුණලා සෙවනගල ප්‍රාදේශීය සභාවට අයත් පචස් 35ක අගනා ඉඩමක් දැනට ඵලදාව ලබන දෙහි සහිත ඉඩමක් ඉක්මනින්ම විකිණීම සදහා,

ළගම නගරය තණමල්විල ට ඇති දුර-19km

ළගම බස් මාර්ගයට ඇති දුර -3m

බැංකුව,-සුපර් මාකට් රෝහල  ,තැපැල් කාර්‍යලයට,පොලීස් ස්ථානය අදී පහසුකම්  සේවනගලින් ලබා ගත හැක. 8km

කිරිඉබ්බන්ගාර වෙළඳපොලට ,  5km කී.

ඉන්ධන පිරවුම්හල ඇති දුර 8km. සෙවනගල

වීරවිල අධිවේගි මාර්ගයට ඇති දුර-35km 

වීරවිල මහ විද්‍යාලය ට ඇති දුර-3km

වැලි ආර පන්සලට

ඇති දුර-400m

උඩවලවට ඇති දුර -20km 

පාදේශීය සභාව තනමල්විලට ඇති දුර -19km 

අරඹිලිපිටිය නගරයට ඇති දුර-18km

ඉඩම ඉදිරියේ ඇති මාර්ගයේ ගමන් ගන්නා බස් රථ-කොළඹ- අම්පාර/කොළඹ -බදුල්ල/කතරගම- කොළඹ/තනමල්විල -ඇඹිලිපිටිය/

 දෙහිඅත්තකන්ඩිය __ 

දිනපතා මෙම බස් රථ ධාවනය වේ

පර්චස් 35

මිළ ලක්ෂ 12

වැඩි විස්තර සදහා මෙම දුරකථන අංකය සදහා සම්බන්ධ වන්න-

විමසීම්  

0778854607

0741791728