කොලඹ දිස්ත්‍රික්කයේ ,කැස්බෑව ප්‍රදේශයේ අර්ධව නිම කරන ලද දෙමහල් නිවස සමග ඉඩමක් ඉක්මනින් විකිණීමට
කැස්බෑව - බණ්ඩාරගම මාර්ගයේ Keels සුපිරි වෙළද සංකීර්ණය පිටුපස
පර්චස් - 21
Land plan හා House plan සහිතයි.
නිරවුල් - සින්නක්කර ඔප්පු
නිවස ( නිම කල පසු )
මහල් දෙකකින් යුක්ත වේ,
පහල මහලේ බිත්ති බැද slab දමා ඇත.
ඉහල මහලද බිත්ති බැඳ ඇත.
කාමර 05 ( attached bathrooms )
රියදුරු හා සේවකයින් සදහා වෙනම කාමර ඇත.
කුස්සිය
Laundry Room & Utility Room available
මිල - ලක්ශ 230
Facilities
කැස්බෑව නගරයට අතේ දුරින්
120 / 162 / 162-1
කොළඹ - හොරණ
කොළඹ - බණ්ඩාරගම
බණ්ඩාරගම - පිළියන්දල ප්‍රධාන බස් මාර්ග සදහා විනාඩි 4- 5 දුරින් 🚌
Sampath Bank, Peoples Bank ඇතුළු ප්‍රධාන බැංකු සදහා විනාඩි 5ක දුරින්,
පිලියන්දල නගරයට විනාඩි 8-10 දුරකින්.....
සියලුම පහසුකම් අතේ දුරින් , පදිංචියට හොදම තැනින් 🤩🍃
විමසීම් - 071 83 28 475 ( ශශිකා)
Social Plugin