කුරුණෑගල දිස්ත්‍රික්කය 

පිදුරුවැල්ල

-කුරුණෑගලට 8 km

-පිදුරුවැල්ලට 2 km

-සියලුම පාසල්වල්ට 2 km

-කුරුණෑගල මූලික රෝහලට 8 km

ඉඩම සහ අලුතින්  ඉදිකරන ලද  නවීන නිවස කඩිනමින් විකිණීමට තිබේ.

-පර්චස් ප්‍රමාණය 44

-නිරවුල් ඔප්පු,විදුලිය,ජලය සියලු පහසුකම් වලින් සමන්විත වේ.

-නාන කාමරය හැර නිවසේ සියලුම අංග ටයිල් කර නිමවා ඇත..

-අඩි 18 පාර

-කාමර 03

-කෑම කාමරය

-කුස්සිය

-සාලය

-ටයිල් නොකරන ලද නාන කාමරය

-සාලයේ කුඩා ආකාරයේ අලංකාර පොකුණකින් සමන්විතයි

-පොල් ගස් 05 

-පොදු ළිදක්ද ඇත

වැඩි විස්තර සදහා අමතන්න

Contact no & Whatsapp no:

0774526441