BKK314247:  

ඔබටත් මාතලේ  දිස්ත්‍රික්කයේ  අලංකාර පරිසරයකින් හෙබි 

මනරම් තේ ඉඩමක හිමිකරුවෙකු වීමට අවස්ථාවක්

➡️අලවතුගොඩ අංකුඹුර මාර්ගයේ  13km දුරින්  ඇති  අඹගහ හන්දියේ සිට 1.5 Km  පමණ ඇතුලට 

විලානවත්ත පාසල අසල ඇති විලනවත්ත ස්ටේට් හි 

➡️අක්කර 3යි පර්චස් 38 ක් භූමි භාගය  කඩිනමින් විකිණේ..

➡️අංකුඹුර නගරයට 2km

පහසුකම් සහිතයි..

➡️තේ වත්තක් හේතුවෙන්  සාමාන්‍ය වාහන වලට යා හැකි මාර්ගයක් සහිතයි .

➡️ඉඩම ආසන්නයට  නල ජලය සහ  විදුලිය ඇත

➡️තේ හෝ වෙනත් භෝග වගාකර හැක..

➡️දැනට මාසික ආදායම ලක්ෂයක පමණ ආදායමක් ලබා ගත හැක

➡️මුලු ඉඩම් ප්‍රමාණයම ලක්ෂ 100

මිල ගණන් සාකච්ඡා කල හැකිය 

Whatsapp හරහා අමතන්න

Contact through WhatsApp

⇨ 00972 543 023 466