BAB498447: 

නිවසක් සහිත ඉඩමක් විකිණීමට 

පර්චස් 18 

පනාගොඩ armyආමි කෑම්ප් එක අසලම ඉඩම පිහිටා ඇත 

අවිස්සාවේල්ල කොළඹ හයිලෙවල් පාරට මීටර් සියයක් දුරින් ..

ප්‍රධාන ජල මාර්ග දෙකින්ම සමන්විතයි 

හෝමාගම නගරයට සහ ගොඩගම නගරයට ඉතා ම ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත 

ඉතා ඉක්මණින් විකිණීමට 

නිවස රහිතව ඉඩම පමණක් විකිණීමට ඇත ඔබ ඉඩම ගන්නේ නම් නිවස අප විසින් ඉවත් කර දෙනු ලැබේ

පර්චස් 1 = 850,000

විමසීම් 

0711 879 411

Contact through WhatsApp

⇨ +94 711 879 411

**********************

House for Sale in Homagama 

Panagoda

▪️Perch 18

▪️1 parch =850,000

*For sale: Prime land located near Panagoda Army Camp, conveniently situated just 100 meters from the high-level road*

▪️This 18-perch property offers excellent accessibility and potential for various uses. 

▪️The area benefits from two types of water supply, both from the Water Board and a community water line, ensuring a reliable water source. 

▪️Additionally, electricity supply is available on the premises. 

▪️This is an urgent sale, 

▪️so act quickly to secure this valuable opportunity.

▪️Just the land without the house

▪️clear document and verified