BAB498415: 

කළුතර දිස්ත්‍රික්කය 

⭕ වරකාගොඩ 

🔰 පර්.10

🔰 ලක්ෂ 25

🔰 458 හොරණ - මතුගම  ප්‍රධාන මාර්ගයේ වරකාගොඩ ඉඩම පිහිටා ඇත..

🔰 යාපනය,නුවරඑළිය,නුවර,,කොළඹ යන දිස්ත්‍රික්ක වෙත ගමන් කරන 458 ප්‍රධාන බස් මාර්ගය ඉඩම ට සමීපව පිහිටා තිබීම සුවිශේෂී පහසුකමකි..

🔰 ප්‍රධාන මාර්ගයට මීටර් 30

🔰 නිරවුල් ඔප්පු

🔰 නිස්කලංක වටපිටාව

විමසීම් 

0342 242 176

0702 354 536

Contact through WhatsApp

⇨ 0702 354 533