BRN640157: 

දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - වේයන්ගොඩ

නිස්කලංක වටපිටාවක යුතු, පදිංචියට ඉතා සුදුසු 

වේයන්ගොඩ නගරයට ඉතාම සමීපයෙන් විදෙස් ගතවීම සදහා මෙම අගනා බීම් කොටස් ඉක්මනින්ම විකුණනු ලැබේ.

මිනුවන්ගොඩ , වේයන්ගොඩ, නයිවල , බදුරාගොඩ ,

දිවුලපිටිය යන නගරවලට සමීපව මැදගම්පිටිය හන්දියේ සිට 250m පමණ දුරින් බල්ලපාන කාපට් පාරට මුහුණලා ඇති දෙවන ඉඩම.

සරුසාර තැනිතලා ඉඩමකි.

සෑම පහසුකමක්ම අතේ දුරින් පිහිටා ඇත.

වේයන්ගොඩ බල්ලපාන හරහා දිවුලපිටිය බස් මාර්ගයේ මැදගම්පිටිය හංදියට 200m දුරින් තාර දැමූ මාර්ගයේ මෙම ඉඩම පිහිටා ඇත.

විදුලිය සහිතය.

පර්චස් 15 බැගින් ඉඩම්  කැබලි 2 කී.

නිරවුල් ඔප්පු සහිතයි.

මිළ ගණන් දැනැනීම සදහා අමතන්න.

විමසීම් 

0775 056 306

Contact through WhatsApp

⇨ 0743 503 995