BRN640175: 

දිස්ත්‍රික්කය - කුරුණෑගල

නගරය - කුරුණෑගල

කුරුණෑගල සිට නුවර මාර්ගයේ  km 4ක් පමණ දුරින් පිල්ලස්ස ග්‍රාමයේ මෙම ඉඩම පිහිටා ඇත      

තැනිතලා භූමියකි.

මෙය වෙන්දේසි ඉඩමකි.

පිල්ලස්සේ Green mount එකේ අලුතින් සාදන ලද වතුර ටැංකිය  ට අල්ලපු ඉඩම.

මෙහි ජලය ලබා ගැනීමට නළ පද්ධතිය සහ විදුලිය ලබා ගැනීමට විදුලි කණු ඉඩම අසලම ඇත.

රෝහල්, පාසැල්, Bank, ෆුඩ් සිටි,අදී සියලු පහසුකම් km 1 දුරින් ඇත.

සින්නක්කර නිරවුල් ඔප්පු සහිත වේ.

පර්චස් 17.1 කී

මිළ. 4,845,000

විමසීම් 

0771 555 683

Contact through WhatsApp

⇨ 0712 964 458