BRN640209: 

දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - කටාන

ගම්පහ දිස්ත්‍රික්කයේ 

කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. ,කටාන නගරය ආසන්නයේ,මීගමුව 251 මීරිගම ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා ව්‍යාපාරික හා නේවාසික පදිංචියට ඉතාමත්ම  සුදුස ඉඩමකි.

කටාන නගරයේ ප්‍රසිද්ධ පාසල ශාන්ත පාවුළු මහා විද්‍යාලය  ,බැංකු, ඉන්ධන පිරවුම් හල්, සුපර් මාර්කට්, ඇතුලු සියලු දේ සපිරි හොදම ඉඩමකී.

පර්චස් 16.40 කී.

 නගරයේ ප්‍රධාන පාරට මායිම් මිල අඩුම ඉඩම 595,000/= ට විකුණනු ලැබේ.

නිරවුල් ඔප්පු,අනුමත පිඹුරු මූලික ගෙවීමේ දී ඉඩමට අදාල සියලුම ලියකියවිලි පිටපත්,පරීක්ෂා කිරීමේ හැකියාව ඇත.

සියළු යටිතල පහසුකම් සහිත වේ.

අමතන්න දිනේෂ් කුමාර 

0703 697 712

විමසීම් 

0703 697 712