BAB498443: 

ගම්පහ දිස්ත්‍රික්කය 

කඩවත

*කඩවත ඉදිගහමුල්ල හන්දියෙන් වෑබොඩ පාරේ 3කි.මී ඇතුලත ඉඩමක් විකිණීමට*

▪️පර්චස් ප්‍රමාණය 25

▪️පර්චස් එකක මිල රු.450,000

කඩවත අධිවේගී මාර්ගයේ පිවිසුමට කිමී 5 කි

වෙල්යාය වල් සහ විශාල ගස් අවට ඇති ස්වභාවික සුන්දරත්වයෙන් පිරිපුන් ග්‍රාමීය පරිසරයක පිහිටි විදුලිය,ජල පහසුකම් සහිත වේ.

විමසීම් 

0714 466 726

Contact through WhatsApp

⇨ 0714 466 726