BTM67637:

හොරණ නගරය

Kalutara දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට තිබේ

👉හොරණ කොළඹ 120 බස් මාර්ගයේ කුඹුක සෙඩ් එක අසලින් ප්‍රදාන පාරේ සිට 250m දුරින් 

👉හරි හතරැස් 

👉වටිනා ගස් ඇත (කොස්,දෙල්,පොල්,පුවක්)

👉ජලය ඇත

👉විදුලිය ඇත

👉ඉඩමට අඩි 15 පාරක් ඇත

👉බැංකු ණය පහසුකම් ලබාගත හැක

👉වර්ග අඩි 1000 පමන ගෙයක් සෑදීමට 

අත්තීවාරම්   දමා ඇත.

✔️පර්චස් 20

✔️පර්චසයක් 530,000

මිල ගණන් සාකච්ඡා කල හැක.

විමසීම් 

0715 642 638

Contact through WhatsApp

⇨ +81709 068 1994