BTM67641: 

මොණරාගල දිස්ත්‍රික්කය 

බඩල්කුඹුර

මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රදේශයේ නිවසක් සමග ඉඩමක් විකිණීමට තිබේ

👉බඩල්කුඹුර - බදුල්ල  ප්‍රධාන  මාර්ගයට 1Km.

👉බඩල්කුඹුර නගරයට  2.5Km.

 👉විදුලිය සහ නල ජලය සහිතය.(දැනට ජලය පමණක්  තාවකාලිකව අත්හිටුවා ඇත.නැවත සම්බන්ධ කර දිය හැක.)

👉අඩක් නිම කල නිවස.

👉කොස්,ගම්මිරිස්  ආදී බෝගයන් සහිතයි.

👉පදිංචියට  සහ වගාවට  සුදුසුයි

✔️පර්චස් = 240

✔️පර්චසයක් =රු.50,000

විමසීම් 

0776 351 071

☎ 0764 212 717 

Chaminda Kumara

 ☎ 0776 351 071 

Dulani Mallika