BRN640203: 

දිස්ත්‍රික්කය-  ගාල්ල 

නගර -  ඉමදුව

මායාකඩුව මංසන්ධියෙන් ප්‍රධාන පාරට මුහුණලා ඇති මෙම ඉඩම පර්චස් 34 කින් සමන්විත වේ.

 මෙහි පරණ නිවසක් ද පිහිටා තිබේ.

 මෙම ඉඩම පිහිටා ඇති ස්ථානයේ සිට ඉමදුව නගරයට කිලෝමීටර්පහකි. යක්කලමුල්ල නගරයට කිලෝ මීටර හයකි .

දක්ෂිණ අධිවේගී මාර්ග ට කිලෝමීටර් හතකින් ළඟා වීමට හැකි ය .

මෙම ඉඩම විදුලිය පහසුකම් ජල පහසුකම් වලින් සමන්විත වේ.

මෙම ඉඩම ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඉතාමත් සුදුසුය .

මෙම ඉඩම පිටුපසින් පිහිටා තිබෙන්නේ ගඟක් ය .

එබැවින් මෙම ඉඩම ඉතාමත් සුන්දර මෙන්ම  සිහිල් පරිසරයකි යුතු වේ.

මෙහි ඇති සුන්දරත්වය නිසා විදේශ ශ්‍රමිකයන්  නැවතී සිටීම සඳහා කබානා හා villa තැනීමට ඉතාමත් සුදුසුය .

මෙම ඉඩම තිබෙන ස්ථානයේ සිට මීටර් සියයක් දුරින් ගෞතමාරම පන්සලක පිහිටා ඇත.

ඉඩම අවට කඩ සාප්පු, බොහොමයක් ඇත .

උපකාරක පන්ති බොහොමයක් ඇත .

ඉංග්‍රීසි මාධ්‍ය පෙර පාසලක් ද ඇත .

Hareesha  නමින් ඇති විවාහ මංගල්‍යය උත්සව ශාලාව ඉතාමත් උසස් තත්ත්වයේ උත්සව ශාලාවකි.

 සින්නක්කර ඔප්පු සහිත වේ.

ඉඩම පර්චස් එකක් ලක්ෂ දෙකකි.

විමසීම්.  

0783 714 975

0772 082 234