BTM67630:

කොළඹ දිස්ත්‍රික්කය 

හෝමාගම නගරය

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම නගරයේ ග්‍රාමෝදය මාවතේ ඉඩමක් විකිණීමට තිබේ..

👉හබරකඩ හන්දියට 2km

👉ප්‍රධාන මාර්ගයට 300m

👉අඩි 10 කාපට් පාර

👉භාවිතයට සුදුසු කුඩා පැරණි  නිවසක් ඇත.(එයට මිල ගනන් තබා නැත)

👉ව්දුලිය/ ජලය ඇත .

👉නිදහස් පරිසරයක පිහිටා ඇත.

✔️පර්චස්  14.8

✔️පර්චස් 1= 575,000

විමසීම් ☎ 

0729 296 363

0702 758 986

0702 758 630