BAB498396: 

මාදිවෙල පාර්ලිමේන්තු නිවාස අසල පර්.6.5ක බිම් කොටස සහිත නිවස විකිණීමට ඇත

කොළඹ දිස්ත්‍රික්කය

⚫ප්‍රදේශය කෝට්ටේ, මාදිවල

➡️ පිහිටා ඇත්තේ මාදිවල පාර්ලිමේන්තු මංත්‍රී  නිවාස අසල මාදිවල මංසන්දියේ. 

▪️ප්‍රමානය පර් 6.5

▪️අඩි 10 පාර.

*⚠️ නිවසක් ඇත. එය මුදල්  නොකරයි*

▪️ පර්චසය ලක්ෂ 20යි

▪️අනුමත කල ප්ලෑන් හා නිරවුල් ඔප්පු✔️

▪️මාර්ග අංක 689/ නුගේගොඩ හෝකන්දර, අංක 153 බොරැල්ල නවරෝහල ධාවනය. 

▪️බැංකූ/පාසැල්/ෆාමසි ATM මැෂින් අවට. 

🏥හේමාස් රෝහල, ජයවර්දනපුර නව රෝහලට,  1kmයි.

➡️හංදියට විනාඩි 2 යි

විමසීම් 

0775 939 813

Contact through WhatsApp

⇨ +94 775 939 813

-----------------------------------------

*The house with plot of 6.5 perches is for sale near Madiwela Parliament House*

⭕ Colombo District

⚫Area Kotte, Madiwala

➡️ Located at Madiwala Mansandi near Madiwala Parliament Houses.

▪️Quantity par 6.5

▪️10 feet road.

*⚠️ There is a house. It doesn't make money*

▪️ The price is 20 lakhs per perch

▪️Approved plans and settlement deeds✔️

▪️Road No. 689/ Nugegoda Hokandara, No. 153 Borella Navarohala Drive.

▪️Around banks/schools/pharmacy ATM machines.

🏥Hemas Hospital, Jayawardenapura New Hospital, 1km.

➡️2 minutes to the junction