BRN640161: 

දිස්ත්‍රික්කය - කුරුණෑගල

නගරය - කුරුණෑගල

කුරුණෑගල නගරයට ආසන්නව නිවසක් සහිත ඉඩමක් ඉක්මනින්ම විකුණනු ලැබේ.

කුරුණෑගල සිට 7km ක් හිය විට මීගමුව පාරේ ගෙපල්ලව හන්දියෙන් රංජනගම පාරේ 700 m පමණ දුරින්  මෙම නිවස පිහිටා ඇත.

ඇතුළත කාමර 2ක් සහ පිටතින් කාමරයක් සාදා ඇත.

සාලය කොටස් තුනකින් යුතු වේ.

නිවස ඇතුලතින්  bath room එකක් සෑදීමට ඉතිරිව ඇත.

පිටතින් bath රූම් එකක් සාදා ඇත.

මුළුතැන්ගෙය

එක කාමරයක් සිමෙන්ති දමා ඇති අතර අනිත් සියල්ලම ටයිල් කර ඇත.

ඉදිරිපස veranda සදහා කණු 10ක් දමා ඇත.

උළුවහු දමා ඇත.

ජනෙල් පියන් සවිකොට නැත.

ප්‍රධාන දොරවල් දෙකම දමා ඇත.

පිටතින් බිත්ති 2 ක් කපරාදු  කර ඇති අතර අනෙක් 2ක් කපරාදු කිරීට ඉතිරිව ඇත

පර්චස් 54

පර්චස් එකක් 175,000/-

විදුලි පහසුකම් සහිතයි.

නළ ජලය මෝටර් දමා ඇත.

විමසීම්      

0767 170 812

0725 221 990

0741 760 058