BRN640217: 

දිස්ත්‍රික්කය = කුරුණෑගල

නගරය        =   ගිරිඋල්ල 

ප්‍රධාන නගරය වන ගිරිඋල්ල ට 6km කී.

ගිරිඋල්ල නගරයේ සියලුම නාගරික පහසුකම් සහිතය.(food city , sahool, bank,....,)

*** නිවසේ විස්තර***

කාමර 4 

කැම කාමර 1

ගබඩා කාමර 1යි

බාත් රූම් 1යි

සිව්ලිම් කර ඇත

***ඉඩමේ විස්තර ***

පොල් මාසිකව 2000 ත් 2500 ත් අතර ප්‍රමාණයක්  කඩනු ලැබේ

වසරකට සැරයක් කජු වලින් ආදායම ලක්ශ 2ක් අතර ගන්න පුලුවන්

අමතර බෝග = බුලත් , කෙසෙල් , පළ දරන සියලුම පලතුරු වර්ග ඇත..

දැඩි නියගෙකට පවා දිය නොසිදෙන ලිදක්ද ඇත..

නිරවුල්  ඔප්පූ තනි අයිතිය

අක්කර        =5 හමාරක්

මිල          = කොටි 4 හමාරක්

විමසීම් 

0778 024 785

Contact through WhatsApp

⇨ 0764 152 683