ගම්පහ දිස්ත්‍රික්කය

මීගමුව නගරය

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව නගරයේ දිවුලපිටිය ප්‍රධාන පාරට 150m පමණ දුරින් නිවසක් විකිණීමට තිබේ..

👉නිදන කාමර 3

👉නාන කාමර 1

👉මුලුතැන්ගෙය

👉විසිත්ත කාමර 1

👉කෑම කන කාමර 1

👉සර්වන්ට් බාත් රූම් ද සහිත සම්පූර්ණ කරන ලද වහල සහ පැන්ට්‍රියක්ද සමග සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද අංග සම්පූර්ණ නිවසකි.

👉නිවස වටා තාප්පයකින් ද ඉදිරිපස ඉස්තෝප්පුවකින්ද සමන්විතයි

✔️පර්චස් 13 1/2කි.

විමසීම්

0777 073 970

Contact through WhatsApp

⇨ 0777 073 970