BRN640173:

දිස්ත්‍රික්කය -  කළුතර

නගරය - මොරොන්තුඩුව

කලුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ කඩ කාමරයක් සහිත 

පර්චස් 12 නව නිවසක් විකිණීමට ඇත...

❍කලුතර බන්ඩාරගම ප්‍රධාන පාරට 1km.

❍නිස්කලංක පරිසරයක පිහිටා ඇත.

❍ව්‍යාපාර ස්තානයකට කඩ කාමරයක් ඇත.

❍නිවස වටා තාප්පය ගසා ඇත.

❍𝐫𝐨𝐥𝐚𝐫 𝐠𝐞𝐭 හා 𝐜𝐜𝐭𝐯  camera ඇත.

❍කාමර 2, ඇතුලත හා පිටත 𝐰𝐬𝐡𝐫𝐨𝐨𝐦 2 ඇත.

❍ගාරාජ් එකක් ඇත.

❍අංග සම්පුර්ණ නිවාසය   

❍ මිල ගණන් සාකච්ඡා     කරගත හැක.

මිළ 13,000,000/-

විමසීම් 

0718 829 201

0789 285 326