BTM6766: 

කෑගල්ල දිස්ත්‍රික්කය 

මාවනැල්ල නගරය

කෑගල්ල දිස්ත්‍රික්කය මාවනැල්ල නගරයේ කැප්පෙටිපොළ ප්‍රදේශයෙන් ඉක්මනින් නිවසක් විකිණීමට තිබේ..

👉මාවනැල්ල රඹුක්කන ප්‍රධාන මාර්ගයට 500m දුරින්

👉බිම් මහලේ එක් කාමරයක් සහ උඩු මහලේ එක කාමරයක් ඇත

👉සාලය ,කෑම කාමරය ,ඉදිරිපස සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත

👉පිටත නෑමට සහ වැසිකිළි පහසුකම් ඇත(ඇතුලත නාන කාමරයේ වැඩ නිම කර නැත)

👉පිරිසිදු ලිං ජලය මගින් ජලය ලබාගෙන ඇත

👉මාවනැල්ල නගරයට විනාඩි 20කි

මාවනැල්ල සහ රඹුක්කන ප්‍රධාන පාසල්වලට සමීපයි

👉නිරවුල් ඔප්පු සහිතයි

👉ඉතාමත් නිදහස් වටපිටාවක් සහ නිවස වටා හොදින් ඵලදාව ලැබෙන පොල් ගස් 4ක් ඇත.

✔️ලක්ෂ 75කි

✔️පර්චස්  10.5ක්

මිල ගණන් සාකච්ඡා කළ හැක.

විමසීම් 

0778 975 452