BRN640191:

දිස්ත්‍රික්කය : කොළඹ

නගරය : හෝමාගම
හෝමාගම නගරයට  ආසන්නව  සියලු පහසුකම් වලින් සමන්විත දෙමහල් නිවසක් විකිණීමට ඉක්මනින්ම විකිණීමට ඇත.
•පළමු මහලේ නිදන කාමර 3, සාලය, කුස්සිය, නානකාමර 2 (ඇතුලත් හා පිටත), 
පිටත ටොයිලට් 1, 
දෙවන මහලේ 
නිදන කාමර 3 (එක් කාමරයක වැඩ නිමකර නොමැත),
වැරන්ඩා එක, සාලය, නානකාමරය

•දියගම BOC Bank
•Food City
•දියගම Campus 
•පාසල්
•වටතාප්ප ගේට්ටුව 
•නල ජල හා විදුලිය 
•නිරවුල් ඔප්පු 
•පර්චස් 7
•අඩි 20 පළල පාර
•මිල - ලක්ෂ 120

විමසීම්