BTM67626: 

මහනුවර  දිස්ත්‍රික්කය 

ගම්පොළ නගරය

☝️මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරයේ හලාගම ප්‍රදේශයේ නිවසක් විකිණීමට තිබේ..

👉ගම්පොළ රෝහලට 3km

👉නිරවුල් ඔප්පුූ

👉උඩගම බස් මාර්ගයේ සිට  නිවසට 50m  (අඩි 5 මාර්ගයකි)

👉කාමර 2

👉මුලුතැන්ගෙය

👉කෑම කාමරය

👉සාලය

👉නාන කාමරය 

👉නිවස විශාල කිරීමට සාලයට සහ තවත් කාමරයක් එක් කිරීමට අත්තිවාරම් දමා ඇත

👉රජයේ පාසල්, බැංකු,කීල්ස්  සුපර් , සුපිරි වෙළෙඳ සැල්වලට 3km -4km අතර දුරින්

✔️පර්චස් 13

✔️ලක්ෂ 35

විමසීම් 

0717 920 578