BTM67622: 

කොළඹ දිස්ත්‍රික්කය

අවිස්සාවේල්ල නගරය

☝️කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල මනමේන්ද්‍ර මාවතේ සම්පූර්ණයෙන්ම නිමා කර නොමැති නිවසක් විකිණීමට තිබේ...

👉කාමර 4

👉නාන කාමර 1

👉මුලුතැන්ගෙය

👉පැන්ට්‍රිය

👉සාලය

👉ජල පහසුකම් හා විදුලිය පහසුකම් ඇත

👉අවිස්සාවේල්ල නගරයට 850m

👉කීල්ස් සුපිරි වෙළදසලට 1km

👉 NATION TRUST / BOC / PEOPLE'S/ SEYLAN  බැංකු 1km නුදුරින්

👉 ජනාධිපති/සීතාවක/ඇහැලියගොඩ පාසල් සමීපයි 

👉සීතාවක කර්මාන්ත පුරයට සමීපයි

☝️මිල ගණන් සාකච්ඡා කල හැක

✔️පර්චස් 20.4

✔️ලක්ෂ 95

විමසීම් 

📞0717115514 whtsapp

විමසීම් 

0717 115 514 

Contact through WhatsApp

⇨ +94 71 711 5514