BAB498486: 

ගම්පහ දිස්ත්‍රික්කය 

*කොළඹ කුරුණෑගල අංක 5 බස්පාරට මායිම්ව හොරම්පැල්ල පර්චස් 300 ක පොල් ඉඩම ඉක්මනින් විකිණීමට අවශ්‍ය ව ඇත*

▶️කටුනායකට කිලෝමීටර් 10 යි

▶️මිනුවන්ගොඩට කිලෝමීටර් 3යි. 

▶️ස්වභාවික ගල් පොකුණු දෙකක් සහිත දර්ශනීය ඉඩම.

▶️සංචාරක හෝටලයකට/ නේනේවාසිකාගාරයකට/ කන්ටේනර් අංගනයකට සුදුසුයි. 

▶️පර්චසයක් ලක්ශ දෙකහමාරයි

විමසීම් 

0714 402 430

Contact through WhatsApp

⇨ 0714 402 430